ප්‍රමුඛ පුවත 1

මහරගම අපේක්ෂා රෝහලට ප්‍රමාණවත් ඖෂධ ලබාදීමට පියවර.

(UTV| කොළඹ) – මහරගම පිළිකා රෝහලට අවශ්‍ය සියලුම ඖෂධ අද(24) සිට ලබාදෙන බව සෞඛ්‍ය, වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

මහරගම අපේක‍ෂා රෝහලේ නේවාසිකව සහ භාහිරව ප්‍රතිකාර ලබන රෝගින්ට පැවතී ඖෂධ හිගය හේතුවෙන් රෝගීන් ඇතුලත් කර ගැනීම තාවකාලිකව අත්හිටුවා තිබුණි.

පසුව අමාත්‍යවරයාගේ මැදිහත්විම මත ඖෂධ ලබාදීම සහ යළි රෝගීන් ඇතුලත් කර ගැනීම ආරම්භ විය.

ශ්‍රි ලංකාවේ පැවති දේශපාලන අර්බුදය, ඖෂධ ආනයනය නොකිරිම සහ මුදල් නොමැතීවීම මෙම ඖෂධ හිගයට හේතු වේ.

 

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පාඨලී යළි අධිකරණය හමුවට

Mohamed Dilsad

ඉන්දීය අගමැති දිවයිනට පැමිණෙයි

Mohamed Dilsad

නව අමාත්‍ය මණ්ඩලයේ විෂය පථයන් ගැසට් කරයි…

Mohamed Dilsad

Leave a Comment