ප්‍රමුඛ පුවත 1

පාඨලී යළි අධිකරණය හමුවට

(UTV | කොළඹ) – රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අද (24) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

2016 වසරේදී සිදුවූ අනතුරක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පසුගිය 19 වන දා නඩුව කැදවූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා නියෝග කළේ අද දිනය දක්වා මන්ත්‍රීවරයා රක්ෂිත බන්ධනාගාර කරන ලෙසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දින 27 කදී ඩෙංගු රෝගීන් 3,743 ක් වාර්තා වෙයි…

Mohamed Dilsad

හදිසි නීතිය තවත් මාසයකින් දීර්ඝ කිරීමට අදාල පාර්ලිමේන්තු විවාදය අද

Mohamed Dilsad

ත්‍රස්තවාදී සහරාන් ජිවිතක්ෂයට පත් වූ බව DNA පරීක්ෂණයෙන් තහවුරු වේ.

Mohamed Dilsad

Leave a Comment