ප්‍රමුඛ පුවත 1

ත්‍රස්තවාදී සහරාන් ජිවිතක්ෂයට පත් වූ බව DNA පරීක්ෂණයෙන් තහවුරු වේ.

(UTV| කොළඹ) – පාස්කු ඉරිදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී මරාගෙන මැරුණ බෝම්බකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ජාතික තවුහිත් ජමාත් ත්‍රස්තවාදී සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් හෂීම් බව DNA පරීක්ෂණයෙන් තහවුරු වී ඇති බව රජයේ රස පරීක්ෂක දෙපාර්තුමේන්තු ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි.

මෙම පරීක්ෂණයට අදාළ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තාව අද (21) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමට නියමිත බවද පැවසේ.

මොහොමඩ් සහරාන්ගේ බිරිඳගේ, දියණියගේ හා සහෝදරියකගේ ජීව නියැදි යොදාගෙන දින ගණනාවක් තිස්සේ මෙම ඩී.එන්.ඒ. පරික්ෂණය සිදුකළ බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නාලක සිල්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර කෙරේ

Mohamed Dilsad

වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් වැසි වැඩිවෙයි

Mohamed Dilsad

2020 වනවිට දුම්කොළ වගව තහනම් කර විකල්ප බෝග වගා වැඩපිළිවෙලක්

Mohamed Dilsad

Leave a Comment