විදෙස්

ඩ්‍රෝන අවධානම නිසා වස දැමුණු ගුවන්තොටුපල යලි විවෘත වෙයි.

(UTV| එංගලන්තය) – ගුවන්තොටුපල ආසන්නයේ සැරිසැරූ සැක සහිත ඩ්‍රෝන යානාවක් හේතුවෙන් වසාදමා තිබූ එංගලන්තයේ ගැට්වික් ගුවන්තොටුපල යලි විවෘත කර ඇත.

ගුවන්තොටුපලේ සීමා සහිත ගුවන් යානා සංඛ්‍යාවක් ගුවන් ගත කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පැය 24කට අධික කාලයක් ගුවන්තොටුපල වසා දමා තිබූ බව වැඩිදුරටත් වාර්තා වේ .

ආරක්ෂක අංශ සෝදිසි මෙහෙයුම් සිදු කළ ද ඊට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳව මෙතෙක් අනාවරණය වී නොමැත.

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ඇමෙරිකාව විසා ගාස්තු ඉහළ දමයි

Editor O

කැනඩාවේ පිහි ප්‍රහාර මාලාවකින් 10 ක් මරුට

Mohamed Dilsad

ඉන්දීය මහමැතිවරණය අප්‍රේල් 11 පැවැත්වේ.

Mohamed Dilsad

Leave a Comment