ප්‍රමුඛ පුවත 1

අතුරු සම්මත ගිණුම වැඩි ඡන්දයෙන් සම්මතයි

(UTV| කොළඹ) – ඉදිරි මාස 04 සදහා වන රජයේ සියලු වියදම් වලට අදාළ වන අතුරු සම්මත ගිණුම වැඩි ඡන්ද  96කින් සම්මත වෙයි.

ඊට පක්‍ෂව ඡන්ද 102ක් ලැබී තිබු අතර විපක්‍ෂව ඡන්දය 06 ක් ලැබී තිබුණි.

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් අතුරු සම්මත ගිණුමට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කල අතර ඡන්ද විමසීම සිදු කෙරෙන අවස්ථාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් සභා ගර්භයේ නොසිටි බව වාර්තා වෙයි.

අද පෙරවරුවේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මෙම අතුරු සම්මත ගිණුම පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

මේ අතර යළි පාර්ලිමේන්තු සභාව 2019 වසරේ ජනවාරි 08 වනදා පස්වරුවේ රැස්වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සිසුන් පිරිසක් බලහත්කාරයෙන් සරසවි භූමියේ

Mohamed Dilsad

ගුවන් යානා අනතුරට බලපෑ කාලගුණ වාර්තාව අධිකරණය හමුවට

Mohamed Dilsad

මන්නාරමේ දරුවන්ට ඇමති රිෂාඩ්ගේ මැදිහත්වීමෙන් පාසැල් උපකරණ

Mohamed Dilsad

Leave a Comment