විදෙස්

ඕමාන් මහා බැංකුව අනතුරු අඟවයි.

(UTV| ඕමාන්) – භාණ්ඩ මිලදී ගන්නා අවස්ථාවන්වල ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් භාවිතා කිරීමේදී සැළකිලිමත් වන ලෙස ඕමාන් මහාබැංකුව නිවේදනයක් නිකුත් කරමින් අනතුරු අඟවා ඇත.

ගණුදෙණුකරු කාඩ්පත අයකැමිට දුන් විට, මුල් අවස්ථාවේදි කාඩ්පතින් මුදල් අයකරගන්නා බවත් දෙවන අවස්ථාවේදි පෞද්ගලික තොරතුරු ලබාගන්නා බවත් මහා බැංකුවට තොරතුරු ලැබී ඇත.

අයකැමියන් කාඩ්පත මුදල් යන්ත්‍රයට ඇතුල්කරන්නේ නම් වඩාත් සැළකිලිමත් වන ලෙස මහාබැංකුව ඕමාන් ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අමෙරිකාවෙන් රටවල් 100 කට ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 500 ක්

Mohamed Dilsad

සාගතයක් අත ළඟ – එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

Editor O

ඉන්දුනීසියාවේ දරුණු ගං වතුර තත්ත්වයක් – 50 ක් මරුට

Mohamed Dilsad

Leave a Comment