විදෙස්

ඇමරිකානු ආරක්ෂක ලේකම් ඉල්ලා අස්වෙයි.

(UTV| ඇමරිකාව) – ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයා වන ජිම් මැටිස් ඉල්ලා අස්වී තිබෙන අතර  එම තනතුර සඳහා අනුප්‍රාප්තිකයෙක් පත්කරන බවට ජනාධිපතිවරයා  පවසා ඇත.

ඔහු ලබන පෙබරවාරි මාසයෙන් පසු විශ්‍රාම යන බව ඇමරිකානු ජනාධිපතිවරයා අනාවරණය කළේය.

සිරියාවේ යුද්ධයෙන් පසු එහි ස්ථාපනය කර ඇති ඇමරිකානු හමුදා ඉන් ඉවත් කිරීමට ඩොනල්ඩ් ට්‍රුම්ප් ගත් තීරණය ලේකම්වරයාගේ මෙම ඉල්ලා අස්වීමට බලපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ලන්ඩනයේ ගින්නෙන් මියගිය පුද්ගලයින් අතර කුඩා දරුවන්

Mohamed Dilsad

රුසියානු ජනාධිපතිවරයා සමඟ සහයෝගයෙන් වැඩ කරන බවට ඇමෙරිකානු ජනපතිගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

තවත් බැක්ටීරියා රෝගයක් පැතිරෙයි

Mohamed Dilsad

Leave a Comment