ප්‍රමුඛ පුවත 1

රනිල් පස්වන වරටත් අගමැති ධූරයේ දිවුරුම් දෙයි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා මීට සුලු වේලාවකට පෙර ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

පෙරවරු 11 යි 16 ට යෙදී තිබූ සුබ මෙහොතින් එම දිවුරුම්දීම සිදුවුණේ ජනාධීපති ලේකම් කාර්යාලයේදීය.

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය වරයා රනිල් වික්‍රමසිංහ මහතා පත් වු 05 වන අවස්ථාව මෙයයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති මීගමුව රෝහලේ හදීසි නිරීක්ෂණ චාරිකාවක

Mohamed Dilsad

රාජ්‍ය ආයතන තුළ සාමය කඩවීමට ඉඩ නොතබන්නැයි ජනපති වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ඉල්ලයි.

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපතිවරයා අද දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment