Trending News

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දිමට නියමිතයි..

 

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නැවත වතාවක් අගමැතිවරයා ලෙස ලබන ඉරිදා (16) දිවුරුම් දීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයේ දිවුරුම් දීමෙන් පසුව නව රජයේ කැබිනට් මණ්ඩලයද සඳුදා දින දිවුරුම් දීමට නියමිත බවද පැවසේ.

Related posts

ඖෂධ වර්ග 110ක් විදේශ රටවල් වලින් ඍජුව ගෙන්වීමට අවධානය.

Editor O

இன்று(06) ஜனாதிபதி மற்றும் எதிர்க்கட்சித் தலைவருக்கு இடையே விசேட சந்திப்பு

Mohamed Dilsad

SLTB employee-leave cancelled

Mohamed Dilsad

Leave a Comment