ප්‍රමුඛ පුවත 1

හෙට (15) රාත්‍රියේ වත්තල ධාවනයට සීමා..

හෙට (15) දින රාත්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිත වත්තල හැඳල පුරාණ විහරස්ථානයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති පෙරහැර හේතුවෙන් මාර්ග කිහිපයක රථ වාහන, පසු දින අලුයම දක්වා සීමා කිරීමට සිදු වන බව පොලිසිය කියයි.

පෙරහැර හැඳල පුරාණ විහාරස්ථානයෙන් ආරම්භ කර හැඳල හංදිය – මීගමු කොළඹ ප්‍රධාන මාර්ගයේ අල්විස් ටවුන් හංදිය – අල්විස් ටවුන් හංදියෙන් හැරී ටවුන් පාර ඔස්සේ ඇළකන්ද හැඳල මාර්ගයෙන් නැවත හැඳල පන්සල දක්වා ගමන් කිරීමට නියමිතය.

පෙරහැර ඉහත මාර්ගයේ ගමන් ගන්නා අවස්ථාවන්හි දී එම මාර්ගවල රථ වාහන සීමා කිරීමට සිදු වන අතර විකල්ප මාර්ග භාවිතා කිරීමට කටයුතු කරන ලෙස පොලිසිය පවසයි.

Related posts

මගී ප්‍රවාහන බස්රථ සඳහා පනවන දඩය ඉහලට.

Mohamed Dilsad

ප්‍රථම වරට සංචාරක හිතකාමී ටුක් ටුක් සේවාව අරම්භ වෙයි

Mohamed Dilsad

සියලු දිස්ත්‍රික්කවල ප්‍රවාහන සේවා අද සිට සාමාන්‍ය අතට

Mohamed Dilsad

Leave a Comment