ප්‍රමුඛ පුවත 1

පෑලියගොඩින් හමුවූ මිනිස් හිස ගැන පරීක්‍ෂණ

(UTV| කොළඹ) – පෑලියගොඩ දුටුගැමුණු මාවතේ පිහිටි කර්මාන්ත ශාලා භූමියකින් මිනිස් හිසක් හමුවීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශණ ආරම්භ කෙරේ.

119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් මත පෑලියගොඩ පොලිසිය මෙම විමර්ශණ ආරම්භ කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් අලුත්කඬේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

මිනිස් හිස මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හිස්බුල්ලා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට පැමීණෙයි

Mohamed Dilsad

නීතිවිරෝධි සංක්‍රමණිකයින් 21 දෙනෙකු බේරා ගැනේ

Mohamed Dilsad

පාරිභෝගික අධිකාරිය සිදුකළ වැටලීම් වලින් ව්‍යාපාරිකයින් 49කට නඩු…

Mohamed Dilsad

Leave a Comment