ප්‍රමුඛ පුවත 1

විශ්වාසය තහවුරු කෙරෙන තවත් යෝජනාවක් හෙට පාර්ලිමේන්තුවට

(UTV| කොළඹ) – හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට විශ්වාසය පළ කරමින් යෝජනාවක් සම්මත කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය සූදානම්වේ.

ඒ හෙට (12) පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුවයි.

එහිදී මන්ත්‍රීවරුන්  විසින් එම යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීම ද සිදුකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බ්‍රිතාන්‍ය ජාතික ඩේවිඩ් ලින්සි ජනපති හමු වෙයි

Mohamed Dilsad

මහනුවර සියලුම රජයේ පාසල් දැනුම් දෙනතුරු වැසේ

Mohamed Dilsad

රොටුඹ අමිල ලබන 21 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට.

Mohamed Dilsad

Leave a Comment