ප්‍රමුඛ පුවත 1

රොටුඹ අමිල ලබන 21 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරයට.

(UTV| කොළඹ( – මාකදුරේ මදූෂ් සමග ඩුබායි අත්අඩංගුවේ සිට මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් අමිල සම්පත් හෙවත් රොටුඹ අමිල ලබන 21 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මොරවක මහේස්ත්‍රාත් ශෂිකා මිතුනාරච්චි හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (07) නියම කළේය.

පාතාල නායක කංජිපානි ඉම්රාන් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරුව පසුගියදා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000  [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රදේශ කිහිපයකට තවදුරටත් වැසි

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාදයේ ගිය පිරිසක් අත්අඩංගුවේ

Mohamed Dilsad

පළාත් කිහිපයකට තද වැසි

Mohamed Dilsad

Leave a Comment