ප්‍රමුඛ පුවත 1

මරණ දඬුවම දීම ප්‍රමාද කරන බලධාරීන් ගැන ජනපති පරීක්ෂණයක් කැඳවයි

(UTV| කොළඹ) – මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ලබාදීම සම්බන්ධයෙන් වන වාර්තාව ප්‍රමාද කිරීම ගැන ජනාධිපතිවරයා පරීක්‍ෂණයක් පවත් වන ලෙස උපදෙස් ලබා දෙයි.

මෙම වාර්තාව සකස් කරන බලධාරීන් එය ප්‍රමාද කිරීමට හේතුව සොයා බැලීම සඳහා මෙම පරීක්ෂනය පවත්වනු ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

යල කන්නයේ වගා කරන කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 538,399 දක්වා ඉහළට

Mohamed Dilsad

හැටන්හි රෙදිපිළි අලෙවිසැලක ගින්නක් [PHOTOS]

Mohamed Dilsad

මුහුදු කූඩැල්ලන් වගාව යළි ආරම්භ කිරීමට පියවර

Mohamed Dilsad

Leave a Comment