ප්‍රමුඛ පුවත 1

මෝදර වෙඩි තැබීමක්

(UTV| කොළඹ) – මෝදර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් පස් දෙනෙක් තුවාල ලබා තිබේ.

මෙම වෙඩි තැබීම මෝදර පඤඤානන්ද මංසන්ධියේ ආසන්නයේ සිදුවී ඇති බව පොලිසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ තුවාල ලබා ඇති පිරිස අතර පිරිමින් සිවුදෙනෙක් සහ කාන්තාවක් සිටින බවයි.

පස්වරු 3 ට පමණ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසක් ඉලක්ක කර ගනිමින් යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙක් විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඩොලරය අද තවත් ඉහළට

Mohamed Dilsad

සජිත් රජයේ අගමැති ගැන ප්‍රකාශයක්

Mohamed Dilsad

ලංකා IOC ඉන්ධන මිල පහළට

Mohamed Dilsad

Leave a Comment