ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

ඩොලරය අද තවත් ඉහළට

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (04) දින ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රු. 167.5521 ක් ලෙසින් සටහන් විය.

එහි විකුණුම් මිල සටහන් වුයේ  රු. 171.4279 ක් ලෙසයි.

ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල පසුගිය සැප්තැම්බර් 21 දා රුපියල් 170 සීමාව ඉක්මවා ගිය අතර අද(04)  දිනයේ දී එය පළමු වරට රු. 171 සීමාව ඉක්මවා ගියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සෘජු විදේශ ආයෝජන වල වාර්තාගත වැඩිවීමක්

Mohamed Dilsad

නාවික හමුදාපතිවරයාට සේවා දිගුවක්

Mohamed Dilsad

තවත් නාවිකයින් 4 දෙනෙකු සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment