ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය ආයතනවල උත්සව මින් පසු හෝටල්වල පැවැත්වීම තහනම් – ජනපති උපදෙස්

(UTV| කොළඹ) – රාජ්‍ය ආයතනවල උත්සව සහ රැස්වීම් පැවැත්වීමේදී පෞද්ගලික හෝටල් සහ සුඛෝපභෝගී හෝටල් භාවිත කිරීම සම්පූර්ණයෙන් තහනම් බව දක්වමින් රාජ්‍ය නිළධාරින්ට චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ඊයේ (06) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි එම චක්‍රලේඛය නිකුත් කර තිබේ.

රාජ්‍ය ආයතන වල ශ්‍රවණාගාර සහ ආයතන රාශියක් තිබියදී ඒවා භාවිතා නොකර අධික මිල ගණන් ගෙවා සුඛෝපබෝගී හෝටල්වල පැවැත්වීමෙන් සිදුවන අධික මුදල් නාස්තිය වැළැක්වීම සඳහාත් , රජයේ වියදම් පාලනය කිරීමේ පියවරක් ලෙසත් එම චක්‍රලේඛය නිකුත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උග්‍ර වල් නාශක පැකට් 4205 ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

උසස් පෙළ සමතුන්ටත් උපාධි හැදෑරීමට රජය ණය සපයයි

Mohamed Dilsad

උතුරු මැද පළාත් නව ආණ්ඩුකාරවරයා රාජකාරි අරඹයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment