ප්‍රමුඛ පුවත 1

එ.ජ.නි.ස හෙටත් පාර්ලිමේන්තුව වර්ජනය කිරීමේ සුදානමක්

(UTV| කොළඹ) – එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම හෙට දිනයෙත් පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී නොවන බව වාර්තාවේ.

අප කල විමසීමකදී සභානායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනෙෂ් ගුණවර්ධන මහතා පැවසුවේ හෙට දිනයේත් රැස්වීම සඳහා සහභාගී නොවන බවයි.

තවමත් පාර්ලිමේන්තු රැස්වීම ව්‍යවස්ථාවට අනුකූලව නොපැවැත්වෙන බව තම කණ්ඩායමේ ස්ථාවරය බව මන්ත්‍රීවරයා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් වැඩ වර්ජනයක

Mohamed Dilsad

පරාක්‍රම සමුද්‍රෙයේ වාන් දොරටු විවෘතයි

Mohamed Dilsad

ගම්මන්පිළට ඇමරිකාවට යාමට අධිකරණයේ අවසර

Mohamed Dilsad

Leave a Comment