ප්‍රමුඛ පුවත 1

එ.ජ.නි.ස හෙටත් පාර්ලිමේන්තුව වර්ජනය කිරීමේ සුදානමක්

(UTV| කොළඹ) – එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම හෙට දිනයෙත් පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී නොවන බව වාර්තාවේ.

අප කල විමසීමකදී සභානායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනෙෂ් ගුණවර්ධන මහතා පැවසුවේ හෙට දිනයේත් රැස්වීම සඳහා සහභාගී නොවන බවයි.

තවමත් පාර්ලිමේන්තු රැස්වීම ව්‍යවස්ථාවට අනුකූලව නොපැවැත්වෙන බව තම කණ්ඩායමේ ස්ථාවරය බව මන්ත්‍රීවරයා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අභාවප්‍රාප්ත වූ පොලිස් පරීක්ෂක , මහතාගේ අවසන් කටයුතු අද

Mohamed Dilsad

ගෝඨාභය රජයේ පළමු කැබිනට් රැස්වීම අද

Mohamed Dilsad

පාර්ලිමේන්තු විශේෂ රැස්වීම අදයි

Mohamed Dilsad

Leave a Comment