ප්‍රමුඛ පුවත 1

පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ මළසිරුරු සොයා ගැනේ

(UTV| කොළඹ) – රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබේ.

ඒ ඔවුන් රාජකාරී කළ මඩකලපුව – වව්නතිව් පොලිස් වසමේ මාර්ග බාධකයක අසල තිබීය.

අද උදෑසන 6 ට පමණ එම මෘත ශරීර සොයා ගෙන ඇති බව පොලිසිය පවසයි.

මෙම සැක කටයුතු මරණවලට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි මඩකලපුව කොට්ඨාශය භාර පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණ යටතේ ඉදිරි විමර්ශන කටයුතු සිදු කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රොබෝවරුන් නිසා 2030 දී රැකියා මිලියන 20 ක් අවදානමට

Mohamed Dilsad

ජාතික ආණ්ඩුව පිළිබඳ යෝජනාව හෙට

Mohamed Dilsad

කොස්පැළ 500,000ක් රටපුරා රෝපණය කිරීමේ වැඩ පිළිවෙළ 08 දා ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment