ප්‍රමුඛ පුවත 1

ජාතික ආණ්ඩුව පිළිබඳ යෝජනාව හෙට

(UTV| කොළඹ) – ජාතික ආණ්ඩුව පිළිබඳ යෝජනාව හෙට(07) දිනයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ විපක්ෂයේ විරෝධය නොතකා මෙම විවාදය පැවැත්වෙන බවයි.

පක්ෂ නායක රැස්වීම අද(06) පස්වරුවේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදි පැවති අතර එහිදී මේ පිළිබඳව සාකච්ඡා වී ඇත.

කෙසේවෙතත් මීට තම පක්ෂය ඇතුළු විපක්ෂයේ දැඩි විරෝධය එල්ල වූ බව ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව රජයට සංවර්ධනට සියලුදෙනාගේ සහය අවශ්‍යයි [VIDEO]

Mohamed Dilsad

ප්‍රදේශ රැසකට වැසි

Mohamed Dilsad

එජාපය ගැන අගමැති දෙන සහතිකය

Mohamed Dilsad

Leave a Comment