ප්‍රමුඛ පුවත 1

අගමැතිගේ වියදම් කැපීමට ගෙන ආ යෝජනාව ව්‍යවස්ථානුකූලයි – කථානායක

(UTV | COLOMBO) අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් කපා හැරීම සඳහා එක්සත් ජාතික පෙරමුණ ගෙන එන යෝජනාවෙන්, ව්‍යාවස්ථාව උල්ලංඝණය නොවන බව කතානායක කරූ ජයසූරිය මහතා සදහන් කර ඇත.

අගමැතිවරයාගේ වියදම් කපා හැරීම සඳහා එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කළ යෝජනාව අද(29) දිනයේ විවාදයට ගැනීමට නියමිතව තිබේ.

එජාපයේ මන්ත්‍රීවරුන් 05 දෙනෙකු විසින් මෙම යෝජනාව පසුගියදා කථානායකවරයාට බාරදුන් අතර එය අද දින න්‍යාය පත්‍රයට ඇතුළත් වී තිබේ.

මෙම යෝජනාව අද දිනයේ පාර්ලිමේන්තුව තුළ බහුතර ඡන්දයෙන් සම්මත කර ගන්නා බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා සදහන් කළේය.

Related posts

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන පසසුකම්

Mohamed Dilsad

විශේෂ කාලගුණ නිවේදනයක්

Mohamed Dilsad

ජනාධිපතිගේ ප‍්‍රධානත්වයෙන් අද කැබිනට් රැස්වීම පැවැත්වීමට නියමිතයි.

Mohamed Dilsad

Leave a Comment