ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

රුපියලේ අගය තවත් බසී

(UTV| කොළඹ) – ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් පහළ බැස තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව අද (28) නිකුත් කළ විනිමය අනුපාත අගයන්වලට අනුව ඇමෙරිකානු ඩොලර් එකක විකුණුම් මිල රුපියල් 182.27 ක් ලෙස සඳහන්ව තිබේ.

එසේම ඇමෙරිකානු ඩොලර් එකක ගැනුම් මිල රුපියල් 178.32ෙ ලෙස සඳහන් වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඇමෙරිකාවේ බද්දෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට අහිතකර බලපෑම් – කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ

Editor O

ජපාන – ශ‍්‍රී ලංකා ආයෝජන සමුළුව ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

වියලි කාලගුණ තත්වයට ඔරොත්තුදෙන නව වී ප්‍රබෙදයක්

Mohamed Dilsad

Leave a Comment