ප්‍රමුඛ පුවත 1

විදේශීය දුම්වැටි තොගයක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – විදේශීය දුම්වැටි තොගයක් සමඟ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව අත්අඩංගුවට ගෙන තිබේ.

එම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 24 කට අධික බව වාර්තාවේ.

අද (26) උදෑසන සාජා සිට මෙරටට පැමිණ මොවුන් ගාල්ල සහ මාළිගාවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

ඔවුන්ගේ ගමන් මළුවල තිබී දුම්වැටි කාටුන් 249 ක් සොයාගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 4ට උසස්වීම්

Mohamed Dilsad

පොලිස්පතිවරයාට එරෙහි පූර්ණ අපරාධ විමර්ශන කඩිනම් කරන්නැයි උපදෙස්

Mohamed Dilsad

රටේ සියළු පුරවැසියන් කොරෝනා පරීක්ෂණයට

Mohamed Dilsad

Leave a Comment