ප්‍රමුඛ පුවත 1

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පත්වෙයි

(උදයම්,කොළඹ ) – නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පත් කෙරේ.

ඔහු මීට පෙර අවස්ථා කිහිපයකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයේ කටයුතු කර තිබේ.

මේ අතර, පොලිස් මාධ්‍ය ප්‍රතිපත්තිය එළිදැක්වීම ද අද පෙරවරුවේ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේදි සිදුකෙරුණි.

Related posts

අමාත්‍ය මංගලගෙන් විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

රාජපක්‍ෂ රජය රටේ මුදල් කාබාසිනියා කල හැටි මුදල් ඇමති කියයි

Mohamed Dilsad

අම්පාර සහ නුවර සිද්ධි වලට සම්බන්ධ පිරිස් වලට එරෙහිව නීතිමය පියවර ගන්න – ඇමති රිෂාඩ් පාර්ලිමේන්තුවේදී ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment