ප්‍රමුඛ පුවත 1

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පත්වෙයි

(උදයම්,කොළඹ ) – නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පත් කෙරේ.

ඔහු මීට පෙර අවස්ථා කිහිපයකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයේ කටයුතු කර තිබේ.

මේ අතර, පොලිස් මාධ්‍ය ප්‍රතිපත්තිය එළිදැක්වීම ද අද පෙරවරුවේ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේදි සිදුකෙරුණි.

Related posts

සාමාන්‍ය පෙළ අයදුම්කරුවන්ට විශේෂ දුරකථන අංකයක්

Mohamed Dilsad

පළාත් පාලන ආයතන සංස්ථාපන ගැසට් පත්‍රය නිකුත් කිරීම අද

Mohamed Dilsad

‘සිවු වසරක අවපාලනයක් හා මතු පරපුරට රටක් අහිමිවීම’ – විපක්ෂ නායකගෙන් නිවේදනයක්..

Mohamed Dilsad

Leave a Comment