ප්‍රමුඛ පුවත 1

ජනපති හා අගමැති අතර සාකච්ඡාවක්

(UTV| කොළඹ) – ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (19) රාත්‍රියේ ජනාධිපති නිල නිවසේදී පැවැත්වුණි.

පැයකට අධික කාලයක් මෙම රැස්විම පවත්වා තිබේ.

මෙම සාකච්ඡාව සඳහා ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයාට අමතරව ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුද එක්ව තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් රුක් රෝපණය කිරීමේ වැඩසහනක් [VIDEO]

Mohamed Dilsad

ගෝඨාභයගේ විදෙස් ගමන් බලපත්‍රය පිලිබඳ තොරතුරු ලබා දෙන්නැයි අධිකරණයට නියෝග

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයක ඇණහිට තිබු විදුලි සපැයුම යතා තත්ත්වයට

Mohamed Dilsad

Leave a Comment