ප්‍රමුඛ පුවත 1

පුලියම්කුලමේ නිවසකින් කේරල ගංජා තොගයක් සොයා ගනී

වව්නියාව – පුලියන්කුලම ප්‍රදේශයේ නිවසක සඟවා තිබු කේරළ ගංජා කිලෝග්‍රෑම් 31යි ග්‍රෑම් 640ක් සොයා ගැනේ.
පොලීසිය සදහන් කළේ පුලියන්කුලම උතුර ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී මෙම ගංජා තොගය සොයා ගත් බවය.
මේ සමඟ එම නිවසේ සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු අද වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

මදුෂ්,අමල්,නදිමාල් ඇතුළු පිරිස තවත් මාසයක් රිමාන්ඩ් ගත කෙරේ

Mohamed Dilsad

මහනුවර ඇසළ මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහැර අද

Mohamed Dilsad

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිට රාජ්‍ය සේවක එකමුතුව විරෝධතාවක

Mohamed Dilsad

Leave a Comment