ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුවේ විරෝධතාවයක්..

(UTV| කොළඹ) – අද (16) දිනයේ පාර්ලිමේන්තු සභාවාරය දහවල් 1.30 ට ආරම්භ කෙරෙනු නමුත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු කථානායක අසුන අසළ විරෝධයක නිරත වෙමින් සිටිති.

එසේම මන්ත්‍රි අරුන්දික ප්‍රනාන්දු මහතා කථානායක පුටුවේ වාඩි වී සිටියි.

තවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රිවරු පිරිසක් සභා ගැබේ විරෝධයක නිරත වෙති.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත තෙවරප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේ සභා ගර්භයට ඊයේ (15) දිනයේ පිහියක් ගෙන එමේ සිද්ධිය මුල් කරගනිමීන් ඔහු අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා මෙම විරෝධතාවය සිදු වන අප වාර්තාකරු පවසයි.

Related posts

රැකියා විරහිත උපාධිධාරින් විරෝධතාවයේ

Mohamed Dilsad

කලාපයේ වැදගත් රාජ්‍යයක් ලෙස අපේ රටේ ප්‍රතිපත්ති පිළිබඳව යළි සිතා බැලිය යුතුයි- අගමැති

Mohamed Dilsad

ප්‍රදේශ රැසක විදිලිය බිඳ වැටෙයි

Mohamed Dilsad

Leave a Comment