ප්‍රමුඛ පුවත 1

නාලක ද සිල්වා ජාතික රෝහලට..

(UTV | කොළඹ)පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරව සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා වෛද්‍ය පරීක්ෂණයක් සිදු කිරිම සඳහා විශේෂ ආරක්ෂාවක් මැද ජාතික රෝහල වෙත රැගෙන ගොස් ඇති බව බන්ධනගාර ආරංචි මාර්ග පවසයි.

නාලක ද සිල්වා මහතාට ඇතැයි කියන හෘද රෝගි තත්වයක් සම්බන්ධයෙන් පරික්ෂණ වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ නියෝගයක් මත මෙසේ එ මහතා රෝහල වෙත රැගෙන ආ බවද පැවසේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කූමන්ත්‍රන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටියි.

Related posts

NTJ සැකකරුවන් 64ක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද පස්වරුවේදී

Mohamed Dilsad

යුද හමුදාවේ කර්නල්වරුන් 31 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයට උසස් කරයි

Mohamed Dilsad

Leave a Comment