ප්‍රමුඛ පුවත 1

රට ගොඩනගන නිවැරදි මාවත අද එළිදැක්වේ

(උදයම්,කොළඹ)   – රට ගොඩනගන නිවැරදි මාවත පිළිබදව පැහැදිලි කිරීම සඳහා වන ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීම අද(28) දිනයේ සිදුකරන බව ශ්‍රී  ලංකා ජාතික මහ සභාව පවසයි.
මෙම ජාතික ප්‍රතිපත්තිය එළිදැක්වීමේ අරමුණ වන්නේ  වර්තමාන රජය නිවැරදි දිශාවට යොමුකිරීමයි.
ශ්‍රී  ලංකා ජාතික මහ සභාවේ සභාපති පුජ්‍ය අතුරලියේ  හිමි සඳහන් කළේ එම ප්‍රතිපත්තිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පිළිගැන්වීමට නියමිත බවය.

Related posts

කිසිම පෞද්ගලික නාලිකාවකට පාර්ලිමේන්තු විකාශන අයිතිය ලබා දී නොමැති බව කතානායක කියයි

Mohamed Dilsad

රන් පදක්කමක් හිමිකරගත් අමිල මුණසිංහ මහතාට ජනපතිගෙන් සුබපැතුම්

Mohamed Dilsad

දිවයින පුරා රැකියා 20,000ක් – අගමැති

Mohamed Dilsad

Leave a Comment