ප්‍රමුඛ පුවත 1

කිසිම පෞද්ගලික නාලිකාවකට පාර්ලිමේන්තු විකාශන අයිතිය ලබා දී නොමැති බව කතානායක කියයි

(UTV| කොළඹ) – පාර්ලිමේන්තු රැස්වීම් දිනයන් වලදී  UTV නාලිකාවේ එම දර්ශන සජීවීව ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය මගින් පලවූ අසත්‍ය පුවතකට කතානායකවරයා සිය පිළිතුර ප්‍රකාශයට පත්කර තිබේ.

පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු කතානායක කාර්යාලය විසින් මෙම නිවේදනය නිකුත් කර ඇත.

මෙහි සඳහන්ව ඇත්තේ කිසිදු පෞද්ගලික නාලිකාවකට පාර්ලිමේන්තු විකාශන අයිතිය ලබාදී නොමැති බවයි.

කතානායකවරයා  විසින් UTV නමැති පෞද්ගලික නාලිකාවට පාර්ලිමේන්තු විකාශන අයිතිය ලබාදී ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්පුර්ණයෙන් අසත්‍ය බව එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වේ.

එම නිවේදනය පහතින්

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අදයි

Mohamed Dilsad

සියලු ඖෂධ අලෙවිසැල් හිමියන් වෙත විශේෂ දැනුම්දීමක් [RELEASE]

Mohamed Dilsad

මහනුවර දේපළ හානි පිළිබඳ ව නොපමාව පැමිණිලි කරන්න – පොලිසිය

Mohamed Dilsad

Leave a Comment