ප්‍රමුඛ පුවත 1

අනවසරයෙන් මැණික් ගැරූ 7 දෙනෙකු අත්අඩංගුවට

(උදයම්,නුවරඑළිය)  – බගවන්තලාව ප්‍රදේශයේ ඉඩමක අනවසරයෙන් මැණික් ගැරීමේ නිරතව සිටි පුද්ගලයින් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

බගවන්තලාව පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් විසින් කැණීම් කටයුතු සඳහා යොදාගත් උපකරණ ද පොලීසිය බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් බගවන්තලාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අද(28) හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද

Mohamed Dilsad

සියලුම රාජ්‍ය ආයතන වල වායුසමීකරණ භාවිතයේදී සීමාවක්

Mohamed Dilsad

පක්ෂය හැර ගිය මන්ත්‍රීවරු පස් දෙනෙකුට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment