ප්‍රමුඛ පුවත 1

සාධාරණ තීන්දුවක් අපේක්‍ෂාවෙන් – ලක්‍ෂ්මන් කිරිඇල්ල

(UTV| කොළඹ) – පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිව ගොනුකර ඇති පෙත්සම් විභාගයේදී අධීකරණයෙන් සාධාරණ තීන්දුවක් ලැඛෙනු ඇතැයි අපේක්ෂා කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිැල්ල මහතා පවසයි.

ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේදී අද(13) මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

යම් හෙයකින් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට ජනාධීපති වරයා ගෙන ඇති තීරණයට ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කලහොත් හෙට(14) දිනයේදී පාර්ලිමේන්තුව කැදවීමේ හැකියාවක් ඇති බවයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇල්පිටිය මැතිවරණයට අදාල පැමිණිලි භාර ගැනීම් හෙට සිට

Mohamed Dilsad

එමිල් රන්ජන් ළමාහේවා යළි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

18 හානියක් නෑ,19 වන සංශෝධනය ගැන තේරුම් ගිය එක ගැන සතුටුයි – විපක්ෂ නායක කියයි

Mohamed Dilsad

Leave a Comment