ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය දේපල අවභාවිතා කරන්නන්ට එරෙහිව නීතිය තදින්

(UTV| කොළඹ) – මැතිවරණය ප්‍රකාශයට පත් කර තිබියදී, ජනාධිපති, අගමැති, ඇමති මණ්ඩලයේ සාමාජිකයන් හැර පැවති රජයේ හෝ වත්මන් රජයේ කිසියම් කෙනෙකු තවදුරටත් රාජ්‍ය දේපළ අවභාවිත කරන්නේ නම් නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ඊයේ(11) රාත්‍රියේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නාම යෝජනා ලැයිස්තු සකස් කර අවසන්

Mohamed Dilsad

නිල ඇඳුම් ලබාදීම වෙනුවෙන් ආරම්භ කළ වව්චර් ක්‍රමය අඛණ්ඩව

Mohamed Dilsad

ඡන්ද ප්‍රචාරක කටයුතු ගැන කොමිසම කියන කතාව

Mohamed Dilsad

Leave a Comment