ප්‍රමුඛ පුවත 1

මේ සතිය අවසන් වීමට පෙර කැබිනට් මණ්ඩලය සම්පුර්ණ කරනවා – ඇමති අමරවීර

(UTV| කොළඹ) – ඉදිරි දින දෙක තුල කැබිනට් මණ්ඩලය සම්පූර්ණයෙන් දිවුරුම්දීමට නියමිත බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මහනුවරදී අද මාධ්‍යයට අදහස් දක්වමින් මහින්ද අමරවීර මහතා කියා සිටියේ නව අග්‍රාමාත්‍යවරයකු පත් කිරීමට ජනාධීපතිවරයා ගත් තිරණයට එරෙහිව රටතුල ජනමතයක් ගොඩනැගී නොමැති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනවාරියේ සිට ජල බිල්පත කාඩ්පතෙන් ගෙවීමට අවස්ථාව

Mohamed Dilsad

යුද්ධ හමුදා 69 වන සංවත්සරයට ආශිර්වාද පතා විශේෂ ඉස්ලාම් ආගමික යාඥාවක්(ඡායාරූප)

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ සිතියම වසර 18 කට පසු අලුත් වෙයි

Mohamed Dilsad

Leave a Comment