විදෙස්

උතුරු කොරියා – ඇමෙරිකා සාකච්ඡා වලට බාලගිරි දෝෂයක්

(UTV|ඇමෙරිකාව) – ඇමෙරිකාව සමඟ මේ සතියේ පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා උතුරු කොරියාව විසින් කල් දමා ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ සමඟ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබුණි.

ජගත් සංවිධානයේ ඇමරිකානු තානාපතිවරිය වන නිකී හේලි කියා සිටියේ තමන් ඒ සඳහා තවමත් සූදානම් නොමැති බැවින් සාකච්ඡා කල් දැමීමට සිදුවන බව උතුරු කොරියාව දැනුම් දුන් බවයි.

ඊයේ(09) දිනයේදි, උතුරු කොරියාවේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන කිම් යොං චොල් සමඟ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා නිව්යෝක් හිදී සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතව තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සඳ මත ජලය ඇති බව තහවුරු වෙයි

Mohamed Dilsad

සඟරාවක පිංතූරයක් කේරළය කළඹයි

Mohamed Dilsad

ලූනා නව වසර සැමරීමට චීනය සුදානම්

Mohamed Dilsad

Leave a Comment