ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුව විසුරුවන්න සුදානම් නෑ – ජනපති

(UTV| කොළඹ) – පවතින තත්ත්වය හමුවේ ජනමත විචාරණයක් හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් සිදු නොකරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කාරක සභාවට ජනාධිපතිවරයා ඊයේ (08) මේ බව දැනුම් දුන් බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සමස්ත ලංකා කාරක සභා රැස්වීම ඊයේ(08) බත්තරමුල්ල අපේගම පරිශ‍්‍රයේදී  පැවැත්වුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මධ්‍යම කඳුකර ප්‍රදේශවල සුළං වේගය ඉහළට

Mohamed Dilsad

පොල්ගහවෙල ප්‍රදේශයේ වෙඩි තැබීමක් අයෙක් මරුට

Mohamed Dilsad

ගුරු විදුහල්පතිවරු වර්ජනය නිසා පාසැල් කටයුතු අඩාල වෙයිද?

Mohamed Dilsad

Leave a Comment