ප්‍රමුඛ පුවත 1

ගුරු විදුහල්පතිවරු වර්ජනය නිසා පාසැල් කටයුතු අඩාල වෙයිද?

(UTV| කොළඹ) – ලබන 13 වනදා අසනීප නිවාඩු වාර්තා කර වෘත්තීය කි‍්‍රයාමාර්ගයක නිරතවීමට සියළු ගුරු විදුහල්පතිවරු සූදානම් වේ.

ඒ, වැටුප් විෂමතා ඉවත් කර ගුරු විදුහල්පති වැටුප් වැඩි කරන්නැයි රජයට බල කරමින්නි.

ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලිං මහතා පැවසුවේ මෙම වෘත්තීය කි‍්‍රයාමාර්ගයට ගුරු විදුහල්පති සංගම් රැසක් එක්වන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවයට ජනපති එක්වෙයි

Mohamed Dilsad

විදේශ භික්ෂූන් වහන්සේලා පිරිසක් ජනපති හමුවෙයි

Mohamed Dilsad

විදේශිකයින්ට ලංකාවේ ඉඩම් විකුණන සිතියම ඇන්දේ රාජපක්ෂ පාලන සමයේ දී – ඇමති සාගල කියයි

Mohamed Dilsad

Leave a Comment