ප්‍රමුඛ පුවත 1

කාලගුණය ගැන අනතුරු ඇඟවීමක්

(UTV| කොළඹ) – මේ වන විට නිරිත දෙසින් පවතින අඩු පීඩන කලාපය ක‍්‍රමයෙන් දිවයිනෙන් ඉවතට ගමන් කරද්දී ගිනිකොනදිග බෙංගාල බොක්කේ වර්ධනය වන තවත් අඩු පීඩන තත්වයක් ගැන කාලගුණ විද්‍යාඥයින් අනතුරු අඟවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිවේදනය කර සිටින්නේ ඉදිරි පැය 48 ක කාලය තුළදී ධීවර හා නාවුක ප‍්‍රජාව එ් පිළිබඳ වඩාත් සැළකිළිමත් වන ලෙසයි.

මේ සම්බන්ධව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිවේදනය පහතින්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

විපතට පත් ජනතාවගේ සුවදුක් බැලීමට අගමැති අද උතුරට….

Mohamed Dilsad

රාගම ශික්ෂණ රෝහලේ නව හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය විවෘත කෙරේ

Mohamed Dilsad

2019 අයවැය වැඩි ඡන්ද 45කින් සම්මත වෙයි.

Mohamed Dilsad

Leave a Comment