ප්‍රමුඛ පුවත 1

රජරට රැජිණේ ගැටුණු තවත් අහිංසකයෙක්

(UTV| කොළඹ) – උතුර දුම්රිය මාර්ගයේ අඹන්පොල සහ ගල්ගමුව අතර ගැටදිවුල ප්‍රදේශයේදී වන අලියෙකු දුම්රියේ ගැටී බරපතල තුවාල ලබා තිබේ.

අද (08) උදෑසන වවුනියාව සිට කොළඹ බලා ධාවනය වූ රජරට රැජින දුම්රියේ මෙම වන අලියා ගැටී ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

අනතුරින් දුම්රිය මාර්ගයට හානි සිදුවී නොමැත.

දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මොණරාගලදී ගැටුණු චීන ජාතිකයෝ

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව තවත් ඉහළට

Mohamed Dilsad

සාමකාමීව තම නිවෙස්වල රැඳී සිටින ලෙස මහනුවර ජනතාවගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment