ක්‍රීඩා

ටෙස්ට් පළමු ඉනිම 342කට අවසන්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා සිය පළමු ඉනිම ක්‍රීඩා කළ  එංගලන්ත කණ්ඩායම සියළු දෙනා දැවි ලකුණූ 342 ක් රැස් කළේය.

එංගලන්තය වෙනුවෙන් බෙන් ෆොකීස් ලකුණූ 107 ක් රැස් කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවිමක නිරත වු දිල්රුවන් පෙරේරා කඩුලු 05 ක් බිඳ හෙළිය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/11/Capture-01.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ආසියානු කුසලානය සිංහයන්ට

Mohamed Dilsad

SLC T-20 තරගාවලියේ පෙරමුණට ආ කොළඹ කණ්ඩායම

Mohamed Dilsad

විස්සයි 20 දිනු අපේ වීරයින්ගේ සුපිරි ඉනිම මෙන්න (වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment