ක්‍රීඩා

විස්සයි 20 දිනු අපේ වීරයින්ගේ සුපිරි ඉනිම මෙන්න (වීඩියෝ)

(උදයම්,ජොහැන්නස්බර්ග්) – සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකාව අතර තුන්වන සහ අවසන් පන්දුවාර 20 ක්‍රිකට් තරගය කඩුලු 5කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ඒ අනුව ශ්‍රී ලංකාව විස්සයි විස්ස තරඟාවලියේ ජය හිමි කර ගත්තේය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 5ක් දැවී ලකුණු 169ක් රැස් කරනු ලැබීය.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5කදී කඩුලු 5ක් දැවී ලකුණු 170 ලබාගනිමින් තරඟයේ ජය හිමි කරගත්තා.

[ot-video][/ot-video]

[ot-video][/ot-video]

Related posts

ක්‍රීඩා පනත සම්පූර්ණයෙන් ම නව පනතක් ලෙස ගෙන ඒමට සුදානම්

Mohamed Dilsad

කොරෝනා වැළඳුණු මෂ්රාෆි මෝටාසා සුව අතට

Mohamed Dilsad

කාසියේ වාසිය නවසීලන්තයට

Mohamed Dilsad

Leave a Comment