ප්‍රමුඛ පුවත 1

මන්ත්‍රී විමල්ට කාරක සභා රැස්වීම් සදහා එක්වීමට අවස්ථාව

(උදයම්, කොළඹ)  – පාර්ලිමේන්තු මන්ත්‍රී  විමල් වීරවංශ මහතාට පාර්ලිමේන්තු කාරක සභා රැස්වීම් සදහා එක්වීමට අවස්ථාව දෙන ලෙස අධිකරණය නියෝග කරයි.

අද කොළඹ මහාධිකරණය විසින් බන්ධනාගාර අධිකාරීවරයාට මේ සම්බන්ධව නියෝගයක් ලබා දී තිබේ.

Related posts

ජනපතිගේ පෞද්ගලික ලේකම් ධුරයට ජනක රණවක පත්කරයි..

Mohamed Dilsad

මන්ත්‍රි එස්.එම් චන්ද්‍රසේන මහතාගේ පුත්‍රයා පැදවූ රියේ ගැටී පුද්ගලයෙකු රෝහලේ

Mohamed Dilsad

පෙට්‍රල් සහ ඩීසල් මිල සම්බන්ධ විශේෂ පත්‍රිකාව අද කැබිනට් මණ්ඩලයට

Mohamed Dilsad

Leave a Comment