ප්‍රමුඛ පුවත 1

පෙට්‍රල් සහ ඩීසල් මිල සම්බන්ධ විශේෂ පත්‍රිකාව අද කැබිනට් මණ්ඩලයට

(UTV|කොළඹ) – පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් සම්බන්ධයෙන් අද විශේෂ පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට යොමු කෙරේ.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා සඳහන් කළේ, තෙල් මිල වැඩි කරනවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණය කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කෙරෙනු ඇති බවයි.

පසුගිය මැයි මස කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ ඉන්ධන මිල සූත‍්‍රයට අනුව සෑම මාස 02කටම පසුව ඉන්ධන මිල සංශෝධනය කිරීමට කමිටුවක් පත් කෙරුණි.

මුදල් අමාත්‍යාංශය නිවේදනයන් නිකුත් කරමින් ඉකුත් දා සඳහන් කළේ ජාත්‍යන්තර වෙළඳපොළේ ඉන්ධන මිල ගණන් අනුව මෙරට ඉන්ධන මිල ගණන්ද වෙනස් විය හැකි බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළිත් ජපුර රෝහලට

Mohamed Dilsad

ජනාධිපති විශේෂ ආරාධනයකට අද කෙන්යාව බලා පිටත් වේ.

Mohamed Dilsad

වනජීවී නිලධාරීන් අකුරට වැඩ

Mohamed Dilsad

Leave a Comment