ප්‍රමුඛ පුවත 1

ජනාධිපති විශේෂ ආරාධනයකට අද කෙන්යාව බලා පිටත් වේ.

(UTV| කොළඹ) – කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මැතිතුමාගේ විශේෂ ආරාධනයකට අනුව සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) පෙරවරුවේ කෙන්යාව බලා පිටත් ව ගියේය.

ඒ එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ විශේෂ ආරාධිතයකු ලෙස සහභාගී වීම සඳහායි.

පරිසර අභියෝග සහ තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය සඳහා නවෝත්පාදක විසඳුම්, යන තේමාව යටතේ කෙන්යාවේ නයිරෝබි නුවර මාර්තු (11) ආරම්භ වූ මෙම සමුළුව මාර්තු 15 වනදා දක්වා කටයුතු සූදානම් කර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හෙට (14) දහවල් පරිසර සමුළුව අමතා සිය විශේෂ දේශනයක් ඉදිරිපත් කිරීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනබල මෙහෙයුම අසාර්ථකයි – එජාපය කියයි

Mohamed Dilsad

කොරියානු ජන රජයේ විදේශ කටයුතු අමාත්‍යවරයා දිවයිනට

Mohamed Dilsad

මේජර් ජනරාල් ජානක ඝාතනය නඩුවේ දෙවැනි විත්තිකරුට ජීවිතාන්තය සිරදඩුවම්.

Mohamed Dilsad

Leave a Comment