ප්‍රමුඛ පුවත 1

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝග

(UTV| කොළඹ) – ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන ලබන 09 වැනිදාට හෝ ඊට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය රහස් පොලීසියට අද (02) නියෝග කරනු ලැබීය.

රවින්ද්‍ර විජේගුණවර්ධන මහතාට එරෙහිව 2009 වසරේදී තරුණයන් 11 දෙනකු අතුරුදහන් කළැයි කියන සිද්ධියට අදාළව සැකකරුවකු වන හිටපු ලුතිනන් කමාන්ඩර් ප්‍රසාද් හෙට්ටිආරච්චි නමැති අයට සැඟවී සිටීමට ආධාර අනුබල දුන්නැයි චෝදනා එල්ල වී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

වර්ජනය නිසා දුම්රිය ස්ථානවලට පොලිසිය සහ යුධ හමුදාව ආරක්ෂාවට

Mohamed Dilsad

ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යය ලබන 25 වන දා

Mohamed Dilsad

Leave a Comment