ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

ඩොලරය තවත් නගී

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා රුපියලට සාපෙක්ෂව අමෙරිකානු ඩොලරයක අගය අද (30) රුපියල් 175 සීමාව ඉක්මවා ගොස් තිබේ.

අමෙරිකානු  ඩොලරයක විකිණුම් මිල රුපියල් 175.56ක් ලෙස සටහන් වූ අතර ගැනුම් මිල 171.67ක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව අද (30) නිකුත් කළ විනිමය අනුපාතිකවල සටහන් විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වසර අවසන්වීමට පෙර ජාතික කර්මාන්ත ප්‍රතිපත්තියක් – නියෝජ්‍ය ඇමති බුද්ධික පතිරණ

Mohamed Dilsad

ගොවීන් ලබාගෙන ඇති වගා ණය වහාම කපා හැරීමට තීරණයක්

Editor O

අත්‍යවශ්‍යය සේවාවක් කලත් දුම්රිය සේවය වර්ජනයේ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment