ප්‍රමුඛ පුවත 1

එජාපයේ ජන රැළිය අද කොළඹදී

(UTV| කොළඹ) – එක්සත් ජාතික පක්ෂය සිය පාක්ෂිකයින් අද (30) දිනයේ කොළඹට කැඳවා තිබේ.

ඒ නව ආණ්ඩුව නීති විරෝධය පල කිරීම සඳහායි.

එහිදී ජනතා විරෝධයක් කොල්ලූපිටිය මංසන්ධියේදී අද සිදු කරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලී චම්පික රණවක මහතා පැවසුවේය.

යුක්තියේ හඬ නගන ජන බලය ලෙස නම් කර ඇති මෙම විරෝධතාවය අද දහවල් 12.00ට කොල්ලුපිටියේ ලිබර්ටි වටරවුම අසල සියලු දෙනා රැස්වෙන බව ඔහු පෙන්වා දුන්නේය.

මේ අතර අද දිනයේ කොල්ලූපිටිය සහ අරලියගහ මන්දිරය අවට ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇති බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කුලියාපිටිය – කොළඹ පෞද්ගලික බස් වර්ජනයක්

Mohamed Dilsad

මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද

Mohamed Dilsad

සියළු කිතුණු බැතිමතුන්ට භක්තියෙන් පිරුණු සාමකාමි නත්තලක් වේවා – අගමැති

Mohamed Dilsad

Leave a Comment