ප්‍රමුඛ පුවත 1

පොලීසියේ නිවාඩු අවලංගුයි

(UTV| කොළඹ) – සියළු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරයි.

ඒ පොලිස්පතිවරයාගේ නියෝගය මතය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ අදාළ නියෝගය නැවත දැනුම් දෙන තුරු බල පැවැත්වෙන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කිසිම පෞද්ගලික නාලිකාවකට පාර්ලිමේන්තු විකාශන අයිතිය ලබා දී නොමැති බව කතානායක කියයි

Mohamed Dilsad

ජවිපෙ විරෝධතා රැළිය අද

Mohamed Dilsad

“සත්‍යයට වඩා වේගයෙන් අසත්‍යය පැතිර යන බැවින් මාතෘභූමියට එරෙහි බොරු ප‍්‍රචාරයන්ට රැවටෙන්න එපා” – ජනපති

Mohamed Dilsad

Leave a Comment